Skip to Main Content

Sinhalese Rhythm
Tuesday August 4th, 2020 with Priyantha Wijeweera
වෑත්තාවේ හිමියන් ගේ ගුත්තිල කාව්‍යය Ancient Sinhalese Poem "Guththila Kavya" author: Weththawe-himi

මූසිල ජාතකය ප්‍රියන්ත විජේවීර (2020) ජාතක කතාවම - පටන් ගන්නේ - මහා මූසල - යැය් කියා කෙසේ ඉවසම් - නාමකරණය - රාහුලත් - සෙනසුරු තමා “රූ රැසේ අඳිනා ලෙසේ - අත් ලෙළ දිදී විදුලිය පබා” පබාවතියත් රඟහලේ ඇත - කුස රජුන් කුස්සියෙ තබා “කම්පසේ දෙන සැර ලෙසේ - දෙස බල බලා නෙතඟින් සබා” මම් කෙසේ පවසම් ද සත්‍යය - සභාවම නිදි ඇස් වසා ගැලරියේ සිනමා කතා වල - වීරයා නිතරම දිනය් විසිල් නොවැදී හූ පාර කෑ - මේ තිරෙත් දුෂ්ටය මමය් කළේ තර්ජනයක් නොවේ මම - ඇඳුරිඳුනි මට දෙනු සමා… බිරිඳ දුක් පොදි හංග ගද්දී - දරුවො ඒවා මත හඬා තාත්තේ බඩගිනි කියද්දී - හැඞෙන මම දෙදරූ පියා වන්දිභට්ටන් පඩි ගනිද්දී - රත්තරන් වගෙ බර ඩොලර් මගේ පඩිපත ගෙවන රුපියල - ඇදෙන් නැති ඇය් වගෙ රබර් මැජික් ගුළි තුන උඩට දැම්මම - නිළියො නව සීයක් නටය් මොනා නැටුවත් පේන්නේ නෑ - අන්තිම නිළිය චුට්ටක් කොටය් මේව දැකලා ගුරුතුමනි ඔබෙ - මෙත් තතත් බිඳුනද සැකය් බිඳුණු තත් ටික වේවැලක් වී - මට තැලූවා නම් සැපය්
Amude - අමුඩේ නොහොත් වස් ගීය
Vocals Saman Lenin; Lyrics Dilshan Pathirathne -
Guruthumani
Vocals Shalitha Abeywickrama; Lyrics Pamitha R. Liyanage -
Kedelle Ethiwuu Kirillee
Mignone Ratnam -
Musilaya
Vocals Sanath Nandasiri; Lyrics Dhammika Bandara; Music Denister Perera -
Pura Poya Handata
Sunil Edirisinghe -
Sanda Kaluwara kura gaga
Nanda Malini -
Andara Demala Wage - Tikirimali -2
Sashini Iddamalgoda -
Wasana Wewa
Sanath Nandasiri -
Interactive CKCU