උස
සියවසක් ඉපැරණි
රූස්ස ගස...
අසලින් ම ඉහළ ගිය
ගිය සතියෙ සවිකළ
ලයිට් කණුවේ උස...
රෝහිත උදය කුලරත්න
===================
රැවටිලි
සුළඟ නුඹ වගේ නොව වෙන කවුරු හරි වගෙයි
නුඹ අරන් ගියේ මලේ සුවඳ
විතරක් ම නොවන හන්දා
නුඹ නටුවෙන් බිඳ මලත් අරන්
ඈතක ගිය හන්දා
සුවඳින් සැනහිලා ඉන්න
බැරි පාපය හන්දා
සුළඟ නුඹ වගේ නොව
වෙන කවුරුහරි වගෙයි
ඒ තරමට ජීවිතයට - නුඹ දුක දෙනවා හරියට
ඇසිපිය හෙළනා ගානට
හදවත ගැහෙනා තාලෙට...
අහසට ඉස්සී බලලා
පොළොවට යළි පාත්වී...
අහසට ඉස්සෙන මිනිසුන් දැක දැක
පොළොවට රහසින් ඔබ මුමුණනවා
වෙනෙකකු හද තුළ රැඳුණු ඉලක්කය
හිත ඇතුළෙන් නුඹ
නුඹම මතක් කර
හූල්ලනා හඬ...
හා... නුඹ කෙතරම් දරුණු ද...
වදන්වලින් රකුසු
බැලුම්වලින් අමුතු
ආදරයෙන් රැවටූ
නුඹ පුදුම කෙනෙකි
උමතු...!
යමුනා මාලනී පෙරේරා
Asa imu api Asa imu api Lyrics? Music? Singers: Somasiri Madagedara & Dhammika Karunarathna (another version?(Chandraleka Perera?) - album not known |
Oba ha mema athinath aran Oba ha mema athinath aran; Lyrics? Music? Singer: TM Jayarathna - album not known |
Oba ayemath awidin Oba ayemath awidin; Lyrics: Dhammika Bandara; Music; DenisterPerera; Singer: Amarasiri Peiris - album not known |
Sihina ahase wasanthe Sihina ahase wasanthe; Lyrics? Music? Singer: HR Jothipala - album not known |
Sitha oba pamula randawa Sitha oba pamula randawa; Lyrics? Music? Singer: Deepikapriyadarshani Peiris - album not known |
Dedunnak wee Dedunnak wee; Lyrics? Music? Singer: Chandana Liyanarachchi- - album not known |
Oba pem karana Oba pem karana; Lyrics? Music? Singer: Gunadasa Kapuge - album not known |
Prema thatake mekai manike Prema thatake mekai manike; Lyrics? Music: WD Amaradewa; Singers: WD Amaradeva & Nanda Malini - album not known |
Naabara goyamata නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනහේ කිරණ ගලාලා Naabara goyamata (නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනහේ කිරණ ගලාලා) Lyrics: Saman Chandranath Weerasinha; Music: Shelton Premarathna; Singer: Gunadasa Kapuge - album not known |
Ayanna kiyanna Ayanna kiyanna; Lyrics: Sunil Ariyarathna; Muisc: Mervin Perer; Singer: Nanda Malini - album not known |
Sandapana wage dilenne Sandapana wage dilenne Lyrics: Nandana Wickramage; Music & Singer: Rookantha Goonatillake - album not known |
Sonduriya kalaya kotharam napuruda Sonduriya kalaya kotharam napuruda Lyrics:? Music? Singer: Amarasiri Peiris - album not known |
Wesathuru sirithe Wesathuru sirithe Lyrics? Music? Singer: Shalika Ishan - album not known |
Gaya geethayan 12 Gaya geethayan Lyrics? Music? Singers: Sisira Senarathna & Indrani Senarathna - album not known |
Sarayatiyen api yanena thura Sarayatiyen api yanena thura Lyrics:? Music? Singers: Vijaya Kumarathunga & ? - album not known |