Skip to Main Content

Sinhalese Rhythm
Tuesday November 29th, 2016 with Priyantha Wijeweera
ජ්‍යෝතිෂයට ගැරහීම හීනමානයක්ද ? Sinhalese Astrology

පහනේ කුකුළාන බ්‍රාසෝල් ගා මැද්ද - බ්‍රෙසියරයක් මෙන් උත්තලව ආඩම්බරෙන් පිම්බුණු පිත්තල ළයමඩල - තඹ නිතඹ උණුවේද පොල්තෙල් දැවෙනවිට කපු තිරය කෙළවර? නැකැත් වේලාවත් පැන - පමා වී සභාවේ මලපැන නොපහන් පහණසඳකඩ - මතින් පියවර තබා පැන ආ කෝට්බෑයෙන් වැසුණු - මැටි සිනා ඇලවුණු ගරුතර දනන් අත - ගිනිපෙට්ටියෙන් කූර පනිනවිට එළියට - ගැහේ හද ඩික්...ඩික්... නම නමස්කාරෙටම - ඉවරය් මගේ තෙල් ටික ඩික්ෂනරිය නැතිව - චිරිස් බිරිස් ගා එතුමන්ලා දෙසූ ප්‍රලාප-පම්පෝරි - ඉංගිරිසි නොතේරේ මට; කට වරද්දන්නේ කුමට - තේරුනා සේ ඉඳිමි. හරි, දැන් මමත් වැදගත්; කෑලි කුඩුකොට කඩා - ගෝනියක් තුලට ලා ඊළඟ උත්සවය එනතුරු - දූලි මුල්ලට විසිකරන තුරු! ප්‍රියන්ත විජේවීර (නොවැම්බර 29, 2016)
Leli thalana numbe athata
Lelithalana numbe athata song; Lyricist: Rathna Sri Wijesinha; Musician: ? Singer: Gunadasa Kapuge - album not known
Aradhana
Aradhana Lyrics:? Music:? Singer: WD Amaradeva - album not known
Atha kadukara himau arane
Atha kadukara himau arane WD Amaradeva - from NalaDamayanthi drama
Apasu yannata parakiyanawada
Apasu yannata parakiyanawada Lyrics:? Music:? Singer:Chandrasena Hettiarachchi - album not known
Kedelle ethiwuu kirillee
Kedelle ethiwuu kirillee Lyrics:? Music:? Singer: Mignone Ratnam - album not known
Mata ma hamuwuna
Mata ma hamuwuna; Lyrics:? Music:? Singer: Sunil Edirisinha - album not known
Suba nakath
Sikuru hathe movie song: Lyrics:? Music:? Singer: Sunil Perera - Sikuru Hathe Sinhala Movie
Hiruta ithi bawa
Hiruta ithi bawa Lyrics:? Music:? Singer: Neela Wickramasinha - album not known
Me uyan there
Me uyan there Lyrics: Kularathne Ariyawansa; Music:Victor Rathnayaka; Singer: Nirmala Ranathunga - album not known
Mitin muda hera beluwemi
Mitin muda hera beluwemi Lyrics:? Music:? Singer: Edward Jayakody - album not known
පහනේ කුකුළාන
පහනේ කුකුළාන Pahane kukulana poem by Priyantha Wijeweera - Sinhalese Rhythm, CKCU
Interactive CKCU