Skip to Main Content
Sinhalese Rhythm

Sinhalese Rhythm
Tuesday December 27th, 2016 with Priyantha Wijeweera
සයිබ' කවිය Sinhalese Cyber Poetry

මෝහෙන් මුළා වෙලා.. මානෙන් උදම් වෙලා... තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ මිනිසා කොහේද මේ.... රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ මිනිස්‌ ගුණේ සැමදා බැබළේ එය රැකීම අප උරුමේ වේ.... කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවී බොරුවෙන් රට පිරිහේවී..... රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ මිනිස්‌ ගුණේ සැමදා බැබළේ.... එය රැකීම අප උරුමේ වේ..... මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී.... අනුන් හෙලන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළදේ පලදේ එලෙසේ රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ මිනිස්‌ ගුණේ සැමදා බැබළේ එය රැකීම අප උරුමේ වේ.... ගේය පද - සිරිල් ඒ. සීලවිමල සංගීතය - ආර්. චන්ද්‍රසේන ගායනය - වික්ටර් රත්නායක
Mohen mulawela
Mohen mulawela Lyrics: Cyril A Seelawimala Music: R Chandrasena Singer: Victor Rathnayaka - album not known
තාක්ෂණික විපර්යාසයට පින් සිදු වන්නට අපි කවි ලියන්නෙමු.
Article by Dinithi Deepika - Silumina December 11 2016
Gallaha pan mitiya
Gallaha pan mitiya Lyrics: Nayanasena Wanninayaka Music: Darshana Wickramathunga Singer:Lakmini Udawatta - album not known
Lada nilupulan (Budal)
Lada nilupulan (Budal) Lyrics: Ravi Siriwardhana Music: Darshana Wickramathunga Singer: Saman Lenin - album not known
Apsaraviya
Apsaraviya Lyrics: SugathSomaweera Music: Darshana Wickramatunga Singer: Nilashi Gunathilaka - album not known
Sandata haki nam
Sandata haki nam Lyrics: Ravi Siriwardhana Music: Darshana Wickramatunga Singer: Hasari Bulathsinhala - album not known
Bethlehem pure
Bethlehem pure instrumental - album not known
Yaathra Cyber kavi
Yaathra: Cyber kavi Presented by Jagath J Edirisinha & Thushari Priyangika - Yathra
Mage duwe oba
Mage duwe oba Lyrics: Rathna Sri Wijesinha Music: Rohana Weerasinha Singer: Karunarathna Diwulgane - album not known
Oba ma samaga
Oba ma samaga Lyrics: Sunil Sarath Perera Music? Singer: WD Amaradewa - album not known
Kadulu kathawe
Kadulu kathawe Lyrics: Buddadasa Galappaththi Music: Sanath Nandasiri Singer: WD Amaradewa - album not known
Mala hiru basina sanda yame
Mala hiru basina sanda yame Lyrics: Mahagama Sekara Music? Singer: WD Amaradewa - album not known
Interactive CKCU