Skip to Main Content

Sinhalese Rhythm
Tuesday August 31st, 2021 with Priyantha Wijeweera
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & Satheeshan

Lyrics of Manike Mage Hithe - Yohani & Satheeshan මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා ඉතිං එපා මටනං වංගු ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු ආලේ නුඹටම වලංගු මැණිකේ වෙන්නෙපා තව සුනංගු ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙතින් නෙත ගත්තාම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු වෙනවාද තව ටිකක් කිට්ටු මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ ඔයා දුන්න ඉඟියට මත් වූ බඹරෙකි මම තටු ඉස්සූ ඔයා වටකරගෙන රැස් වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා Lyrics: Dulan ARX Music: Chamath Sangeeth Vocals: Yohani & Satheeshan
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover -Yohani & Satheeshan ; Bengali version; Hindi version
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & Satheeshan -
Aaye
Yohani -
Awidan yanawa
Yohani -
Deiyange bare
Yohani -
Halmessa
Yohani -
Ma soyana adare
Yohani -
Mata aloke gena dewi
Yohani -
Merry Christmas
Yohani -
Pana senehasa
Yohani -
Penena nisa
Yohani -
-Nil nayaniye
Yohani -
Rawwath dasin (Thaththa)
Yohani -
Sitha dawuna
Yohani -
Interactive CKCU