Skip to Main Content

Sinhalese Rhythm
Tuesday May 11th, 2021 with Priyantha Wijeweera
ධම්මික බණ්ඩාර ගී පද රචනා Dhammika Bandara (Lyricist)

මා හදවත සොරකම් කළ - සොර දෙටුවා නුඹ නුඹ දඟගේ ලනතුරු - ඉවසුම් නැතුවා මට අන් අඟනුන් දෙස බලනා - නුඹේ දෑස් බැඳ හතර අතේ ඇවිදින පය - විලංගු ලමි මම ආයෙත් තව හදවතකට - කවි ලියන්න පෙර දෑතම ගැටගසා හනික - ගෙනයමි දඟ ගෙට දඟගෙය් දොරගුලු දමලා - පය ලා දඬුකද ඒ තුල සුර විමානයක් - හදන්න අවසර මුවාත් තියා මුව මීවිත - දී රස ආහර රැකගන්නම් යන්න එපා - මේ දඟගෙය හැර පද රචනය: ධම්මික බණ්ඩාර සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා ගායනය: සශිකා නිසංසලා
ෆුජියාමා කන්ද පාමුල Fujiyama kanda pamula
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Shashika Nisansala - නිල් කැට වැස්ස
හන්තානට පායන සඳ Hanthanata payana sanda
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Amarasiri Peiris - නිල් කැට වැස්ස
හිම දියවී හිමාලයේ Hima diyavi himalaye
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Amarasiri Peiris & Wasantha Thilakangani - නිල් කැට වැස්ස
මා හදවත සොරකම් කළ Ma hadawatha sorakam kala
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Shashika Nisansala - නිල් කැට වැස්ස
මගේ පුංචි රෝස මලේ Mage punchi rosa male
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Amarasiri Peiris - නිල් කැට වැස්ස
ඔබ ආයෙමත් ඇවිදින් Oba ayemath evidin
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Amarasiri Peiris - නිල් කැට වැස්ස
ඔබ එදා නම් සඳ වාගේමය් Oba eda nam sanda wagemai
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Amarasiri Peiris & Dilrukshi Jayakody - නිල් කැට වැස්ස
ශ්‍රී දේවි වගේ Sri devi wage
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Samitha Mudunkotuwa - නිල් කැට වැස්ස
වළා අතුල ගිරි මුදුනේ Wala athula giri mudune
Lyrics Dhammika Bandara Music Denister Perera Vocals Sanath Nandasiri - නිල් කැට වැස්ස
විදුළි මිණි පහන් Viduli mini pahan
Lyrics Lucien Bulathsinhala Vocals Gunadasa Kapuge -
Dhammika Bandara voice scripts from internet
-

Instrumental Sri devi wage Musician Kalani Perera - නිල් කැට වැස්ස
Interactive CKCU