Skip to Main Content

Sinhalese Rhythm
Tuesday January 19th, 2021 with Priyantha Wijeweera
නිහාල් නෙල්සන් Nihal Nelson

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ/// පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා සැප විඳලා මෂා වෙලා පීචං වීලා කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ/// ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන් පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින් ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල් වීදාගමින් වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත කොයි කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ…..
Lassanata pipunu wana mal
Nihal Nelson -
Oru padinna
Nihal Nelson -
Karuna suwanda
Nihal Nelson -
Koththu rotiya
Nihal Nelson -
Somiyata waren putha
Nihal Nelson -
Thanakola peththo
Nihal Nelson -
Baila vendesiya
Nihal Nelson -
Arapan karame
Nihal Nelson -
Salli miti ganan
Nihal Nelson -
Pansala palliya
Nihal Nelson -
Kinkini handata
Nihal Nelson -
Kawadi baila
Nihal Nelson -

Nihal Nelson -
Interactive CKCU