Skip to Main Content

Sinhalese Rhythm
Tuesday February 4th, 2020 with Priyantha Wijeweera
හන්තානේ කතාව Hanthane Kathawa Sinhala movie (1969 - Director: Sugathapala Senerath Yapa) Fiftieth anniversary

හිම හංසියේ (ප්‍රියන්ත විජේවීර) ජීවිතේ කඩ ඉමෙක - තක්සලා මං පෙතෙක හන්තාන මිටියාවතේ අද පටන් අප දෙදෙන - දෙමගකින් වෙන්ව යමු හන්තාන හිම හංසියේ සඳ දියෙන් තෙත් ගැනුණු - උණ පඳුරු තුරු වදුලු සෝ ගී මුමුණනු ඇසේ නෑසුනා වාගේම - මුනිවතින් වෙන්ව යමු හන්තාන හිම හංසියේ බිඳී ගිය අප දෙසිත් - අද මෙන්ම හෙට දිනත් වේදනා උල්පත් ගෙනේ හමු නොවන ලෙස යලිත් - ගිවිස අද සමු ගනිමු හන්තාන හිම හංසියේ
Hanthana kandu pela (Battiththa)
Bhadraji Mahinda Jayathilaka -
Me nagaraya
Mervin Perera -
Ananthawu derana sara (Hanthane Kathawa 1969)
Lyrics Sugathapala Senarath Yapa; Music Premasiri Khemadasa Vocals Sanath Nandasiri -
Sarasaviyedi heta witharai hamuwanne
Dayarathna Ranathunga -
Sarasonduru mal patalee (Hanthane Kathawa 1969)
Lyrics Sugathapala Senerath Yapa and Mahagama Sekara Music Premasiri Khemadasa Vocals Nanda Malini & Victor Rathnayaka -
Mahagiri arane (Hanthane Kathava 1969)
Lyrics Dharmasiri Gamage Music Premasiri Khemadasa Vocals Nanda Malini -
Hanthanata payana sanda
Amarasiri Peiris -
Hanthana desin ena
Karunarathna Divulgane -
Hanthana kandu watiya
Amarasiri Peiris -
Anthem of University of Peradeniya
-
Hanthane kandu muduna sisara
WD Amaradeva -
Hanthana adaviye
Nanda Malini -
Hanthane kandu dana ena namadina
Lyrics Rathna Sri Wijesinha Vocals Gunadasa Kapuge -
voice scripts of Hanthane Kathawa, Gamini weragama, University of Peradeniya intro: from internet
-
Interactive CKCU