Skip to Main Content

Sinhalese Rhythm
Tuesday February 20th, 2018 with Priyantha Wijeweera
Sinhalese poetry

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන් පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්... ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ... වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා...
Ukulata nawath eda wage
Lyrics? Music? Vocals Rookantha Gunathilaka - .
Sundarathwayen piri සුන්දරත්වයෙන් පිරි සොඳුරුම
Lyrics Premakeerthi de Alwis Music Victor Rathnayaka Vocals Milton Mallawaarachchi - .
Sundara hadakata dee pem waram සුන්දර හදකට දී පෙම්වරම්
Lyrics? Music? Vocals Priyani Jayasinghe - .
Sakura mal pipila
Sunil Ariyarathna Music Nanda Malini Vocals Nanda Malini[ - .
Ruwata ruwe
Lyrics? Music? Vocals TM Jayarathna - .
TRon soya
Lyrics? Music? Vocals Latha_Walpola Movie Awa Soya Adare - .
Norikosan
Lyrics Sunil R Gamage Music Rohana Weerasinha Vocals Karunarathna Divulgane - .
Manaloli manamaliye
Lyrics? Music Vocals Rookantha Gunathlaka & Chandralekha Perera - .
Tharuka pelin eha
Music? Vocals Athula Adhikari & Samitha Mudunkotuwa - .
Hada wila kalambana pem jala reka
Lyrics Dharmasiri Gamage Music? Vocals Nanda Malani - .
Etha ran viman
Lyrics? Music? Vocals Priya Sooriyasena - .
Dinaka ran salu palandaa දිනක රන් සළු පළඳා
Lyrics Premakeerthi de Alwis Music Victor Rathnayaka Vocals Milton Mallawaarachchi - .
Adara gangulehi
Lyrics Premakeerthi de Alwis Music Victor Rathnayaka Vocals Srimathi Thilakarathna & Victor Rathnayaka - .
Seetha re wasanthe
Lyrics? Music? Vocals Sanath Nandasiri & Malkanthi Nandasiri - .
Kandula ithin samaweyan instrumental
Kandula ithin samaweyan (Lyrics@ Music? Vocals Keerthi Pasquel) this instrumental version By Sahan Elvitigala - .
කවි කල්පනා from Silumina (February 18 2018)
Various poets - .
Interactive CKCU