Skip to Main Content

Sinhalese Rhythm
Tuesday December 24th, 2019 with Priyantha Wijeweera
Sinhalese Humanitarian Lady Singer: Nanda Malini මානවහිතවාදී නන්දා මාලිනිය

සරුංගලේ සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කැවේ අපේ ළමයි සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි ගායනය සහ සංගීතය: නන්දා මාලිනි පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
Aararo ariraro Sri Lankan Tamil Song
Nanda Malini -
Araliya landata
Nanda Malini -
Ayanna kiyanna
Nanda Malini -
Budu Sadu
Nanda Malini -
Galana gangaki jeewithe
Nanda Malini -
Hanthana adaviye
Nanda Malini -
Pilima nela nethi wiruwan pirisak
Nanda Malini -
Sara sonduru mal patalee (Hanthane Kathawa movie 1969)
Nanda Malini & Victor Rathnayaka -
Sarungale waral sale
Nanda Malini -
Yadamin banda
Nanda Malini -
from internet
Nanda Malini's auto biography -
Interactive CKCU