කවිය: "අපේ අම්මා හැර සේරම බුදු වේවා…!" නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව;
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම - වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බිජු පුපුරණ දාක - නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම් - අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම් - නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට - කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට - කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා - ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා - අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා - මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා - පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
- ටිම්රාන් කීර්ති -
Lyrics - Timran Keerthi Vocals - Sadara Bandara Melody & Music - Sadara Bandara Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
Bodu bathi gee (Malak nelagena mage mal gasin) Lyrics Lyrics Priyantha Wijeweera Music & Vocals Deepa Hettige Editing Swadhi Ranganie Chorus Prabhadi and Swadhi - - |
Gilem obeguna moodhe Lyrics? Music? Vocals WD Amaradewa - - |
Eda bomeda Lyrics? Music? Vocals Edward Jayakody - - |
The Significance of the Kathina Ceremony speech Venerable Thubten Chonyi - - |
Poddiye Lyrics Timran Keerthi Music Sadara Bandara Vocals Sadara Bandara - - |
Pura hand lesa Lyrics? Music? Vocals Maya Damayanthi - - |
Sulanga Numba Wage Lyrics Yamuna Malini Perera Music Gunadasa Kapuge Vocals Karunarathna Divulgane - - |
Numba Lyrics Rohana Sirisooriya Music Amith Liyanage Vocals Saman Lenin & Nilakshi Helapitiya - - |
Ran kurahan mala Lyrics? Music? Vocals Bhathiya & Santhush - - |
Thruka pelin eha Lyrics? Music? Vocals Athula Adikari & Samitha Mudunkotuwa - - |
Me ganga me dura Lyrucs? Music? Vocals Niranjala Sarojini - - |