Skip to Main Content

Sinhalese Rhythm
Tuesday October 16th, 2018 with Priyantha Wijeweera
Traditional Katina Ceremony

කවිය: "අපේ අම්මා හැර සේරම බුදු වේවා…!" නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව; පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම - වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහෙ කොවුල් බිජු පුපුරණ දාක - නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් - අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නේ වන පල විස වී නම් - නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට - කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට - කතන්දර එපා! වැඳපන් අම්මාට…. දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා - ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා - අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා - මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා - පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා - ටිම්රාන් කීර්ති - Lyrics - Timran Keerthi Vocals - Sadara Bandara Melody & Music - Sadara Bandara Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
Bodu bathi gee (Malak nelagena mage mal gasin) Lyrics
Lyrics Priyantha Wijeweera Music & Vocals Deepa Hettige Editing Swadhi Ranganie Chorus Prabhadi and Swadhi - -
Gilem obeguna moodhe
Lyrics? Music? Vocals WD Amaradewa - -
Eda bomeda
Lyrics? Music? Vocals Edward Jayakody - -
The Significance of the Kathina Ceremony speech
Venerable Thubten Chonyi - -
Poddiye
Lyrics Timran Keerthi Music Sadara Bandara Vocals Sadara Bandara - -
Pura hand lesa
Lyrics? Music? Vocals Maya Damayanthi - -
Sulanga Numba Wage
Lyrics Yamuna Malini Perera Music Gunadasa Kapuge Vocals Karunarathna Divulgane - -
Numba
Lyrics Rohana Sirisooriya Music Amith Liyanage Vocals Saman Lenin & Nilakshi Helapitiya - -
Ran kurahan mala
Lyrics? Music? Vocals Bhathiya & Santhush - -
Thruka pelin eha
Lyrics? Music? Vocals Athula Adikari & Samitha Mudunkotuwa - -
Me ganga me dura
Lyrucs? Music? Vocals Niranjala Sarojini - -
Interactive CKCU