Skip to Main Content

Sinhalese Rhythm
Tuesday September 18th, 2018 with Priyantha Wijeweera
ආනන්ද කුමාරස්වාමි Ananda Coomaraswamy

"මෙය ලියන ලද්දේ සිංහල ජනතාව මෙකල අවබෝධ කර ගැනීමට අකමැති කාල පරිච්චේදයක සිහිවටනයක් වශයෙන් ඔවුන් උදෙසා ම ය. එක් අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්‍යයට යටත්ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය සම්පූර්ණයෙන් නො සලකා හරින ලද අධ්‍යාපනයක් ලැබීමෙන් ද, අනික් අතින් එපමණ කාලයක් නිවට නියාලු ලෙස පර සිරිත් අනුකරණය කිරීමෙන් ද, තමන් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත් සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත. අතීතයට ගරහා එමගින් වර්තමානය අහසට වර්ණනා කරන, නොගැඹුරු සිතිවිලි හැම තැන ම දක්නට ලැබේ. එසේ වුව ද සිංහල ජනතාවගේ ජාතික ජීවන ක්‍රමයේ නියම පුනරුත්ථානය හා නව ජීවනය ලබා ගත හැක්කේ මේ අතීතය හා භාරතයේ අතීතය පිලිබඳ විශිෂ්ටාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට දරන ප්‍රයත්නයෙන් පමණි. එසේ හෙයින් මේ අතීතය වටහා ගැනුම් වස් සහාය වීම, මේ පොත ලිවීමේ පරමාර්ථය යි." Ananda Coomaraswamy: Medieval Sinhalese Art (1908)
Athma gananaka
Lyrics? Music? Vocals Srimathi Thilakarathne - -
Dagab maha waw
Lyrics? Music? Vocals Victor Rathnayake - -
Hela jathik abhimane
Lyrics? Music? Vocals CT Fernando - -
Kala wawen gath
Lyrics Sunil Ariyarathna Music Stanley Peiris Vocals Nanda Malani - -
Master sir
Lyrics? Music Nimal Mendis? Vocals Original Nimal Mendis? this version Neela Wickramasinghe - -
Rallen rallata
Lyrics? Music? Vocals Vijaya Kumaratunga - -
Ran malak lesa
Lyrics? Music? Vocals Sunil Edirisinghe - -
Rathna deepa janmabhumi
Lyrics? Music? Vocals WD Amaradewa - -
Sabanda api kandu nowemu
Lyrics? Music? Vocals Gunadasa Kapuge - -
Sihina dewduwe
Lyrics@ Music@ Vocals JA Milton Perera - -
Viduli mini pahan
Lyrics? Music? Vocals Gunadasa Kapuge - -
Interactive CKCU