Skip to Main Content

Sinhalese Rhythm
Tuesday July 24th, 2018 with Priyantha Wijeweera
මහාවංසය (ඇරඹුම සඳහා ජානවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක නව අර්ථදැක්වීමක්) Mahawansaya; new interpretation

- 'මහාවංස සිංහයා' යනු සතෙකු නොව මානවයෙකි; මානවසිංහයෙකි. - විජය කුමරු සහ පිරිස ලංකාවට ගොඩබැස්සේ බුදුන්වහන්සේ පිරිනිවන්පෑ දින නොව ඊට පසු වසරක යෙදුනු වෙසක් පොහෝ දිනක විය හැක. - ලක්බිම බුදුහම සුරක්ෂිතව ස්ථාපිත කළේ බුදුන්වහන්සේ විසිනි. - හෙළයාගේ සත්‍ය ඉතිහාසය අභිමානවත් අයුරින් ලෝකයට ඉදිරිපත් කිරීම අපට වැදගත් වන බැවින්, විද්වත් මඩුල්ලක දායකත්වයෙන් මෙම මහාවංස වැරදි අර්ථ නිරූපණයන් නිවැරදි කළ යුතුය.
Gallena bindala
Lyrics Ediriweera Sarathchcndra - Sinhabahu stage drama
Interactive CKCU