Sinhalese Rhythm
Tuesday November 28th, 2017 with Priyantha Wijeweera
ළමා කවිය; භාෂා සංකල්ප Linguistic concepts of kids' poetry
සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹති අනිත් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑගසති
මගේ සුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නේ පිණි බිංදුත් හදමු එකක් ඒ වාගේ
හද හාමි අප දිහාව එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විදින්ට දොරට යන්ට හොද වෙලාව
අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි මේ දෙපලම හැඩ ගැහිලා
"Rathriya" poem by Tibet Jathika S Mahinda-himi
Katu akule Katu akule Lyrics Bandula Nanayakkarawasam Music Ananda Gamage Vocals Edward Jayakody & chours From Amba Yahaluwo teledrama - . |
Nelawilla poem Nelawilla Poet Kumarathunga Munidasa Vocals Nanda Malini from Handahami SINGLANKA - . |
Monawada muththe Monawada muththe Lyrics? Music Vocals Rohana Weerasinha and? - . |
Doiya baba peom Doiya baba from Mamai Punchi Kethale. - . |
Udin udin wara peththappu poem Udin udin wara peththappu Sinhalese folk music - Hand drumming - . |
Runrumbutan gas kekai poem Runrumbutan gas dekai from Mamai Punchi Kethale - . |
Sasanda sasanda poem Sasanda sasanda Sinhalese folk poem Vocals Rohana Baddage - . |
Dili dili niwena Dili dili niwena from Manai Punchi Kethale - . |
Tharuka poem Tharaka Poet Ananda Rajakaruna Vocals Nanda Malini from Handahami SINGLANKA - . |
Mal bus poem Mal bus Poet Kumarathunga Munidasa Vocals Nanda Malini from Handahami SINGLANKA - . |
Rosa male natuwe katu poem Rosa male natuwe katu Poet Ananda Rajakaruna from Mamai Punchi Kethale - . |
Rosa gasa poem Rosa gasa Poet Kumarathunga Munidasa Vocals Nanda Malini from Handahami SINGLANKA - . |
Sakalabujan Sakalabujan kota kalisam Lyrics & Music Melroy Dharmarathna Vocals? - . |
Hawage waga poem Hawage waga Poet Kumarathunga Munidasa from Handahami SINGLANKA - . |
Handa poem Handa Poet Ananda Rajakaruna Vocals Nanda Malini from Handahami SINGLANKA - . |
Rathriya poem Rathriya Poet S Mahinda-himi Vocals Nanda Malini from Handahami SINGLANKA - . |