Skip to Main Content

Sinhalese Rhythm
Tuesday October 3rd, 2017 with Priyantha Wijeweera
ශෝකී ගී රාවය Sinhalese Sombre Music

මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව. නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව. අඬ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක, අඬ සඳ බැසගෙන යන සඳ රෑ හි හඬන රැව් අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි පද - මහගම සේකර සංගීතය - සෝමදාස ඇල්විටිගල ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
Pura sandata pennata
Lyrics Rathna Sri Wijesinha Music Vocals Gunadasa Kapuge - -
Interactive CKCU