Skip to Main Content

Sinhalese Rhythm
Tuesday August 8th, 2017 with Priyantha Wijeweera
Sinhalese Poetry හෙළ කාව්‍ය

දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන් පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්... ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ... වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා... පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
Sasara wasana thuru
Japanese Singer Kumuta (original sung by WD Amaradewa - -
Sithin adare karanne
Lyrics Aradhana Ekanayaka Music Priyantha Nawalage Vocals Damith Asanka - -
Aadarei mama aadarei
Lyrics? Music? Vocals Indrani & Sisira Senarathna - -
Sodura nuba lihiniyaka
Lyrics Rathna Sri Wijesinha Music Vocals Gunadasa Kapuge - -
Ashokamala
Lyrics Upali Dhanawalawithana Music Mervin Perera Vocals Chandraleka Perera - -
Dineka ran salu palanda
Lyrics Premakeerthi de Alwis Music Victor Rathnayaka Vocals Milton Mallawarachchi - -
Mage namali bendi adare
Lyrics? Music? Vocals Haroon Lanthra - -
Meedum walawan gallala
Lyrics? Music? Vocals Sujatha Aththanayaka - -
Mihidum salu thira
Lyrics? Music? Vocals Sunil Edirisinha & Neela Wickramasinha - -
Silumina: July15 2017
Sinhalese poems by different poets - -
Sithak kelesada me tharam
Lyrics Kularathna Ariyawansha Music Rohana Weerasinha Vocals Malani Bulathsinhala - -
Interactive CKCU