Skip to Main Content

Sinhalese Rhythm
Tuesday March 7th, 2017 with Priyantha Wijeweera
හෙළ පද්‍ය Hela (Sinhalese) Poetry

රුපියල... රිදී රත්තරන් අතරින් තඹ සුදු යකඩින් උපන්න තැලෙන තැපෙන අඬන දොඩන හිනැහෙන තැන්වල ගැවසෙන තෙරපෙන හිරවෙන බස්වල වරද්දන්නෙ නැතුව ඉන්න කොන්දොස්තර කොළුවන් ඔක්කොම හවසට මාරු කරන ධර්ම දේශනා අවසන බන්දේසිය උඩට පනින පන්සල් දේවාල ඇතුළෙ පිං පෙට්ටියකට රිංගන ස්වර්ණ ජයන්තිය සමරා රිදී වතින් නිකුත් කරන ඒ වුණාට අන්තිමේදි හිඟන ලේන්සුවට වැටෙන පෝසිලේන් මැටියෙන් සෑදු කැටවල ඉතිරි කරන එක පාරින් පොළේ ගසා හනි හනිකට ගණං කරන අවුරුද්දට පංචි පොළේ එහෙට මෙහෙට ගමන් කරන අවුරුදු දා පාන්දරම ළිං අඩියක පහස ලබන මහ සයුරේ තෝරු මෝරු අතරේ පොඩි මාළු ලෙසින පසුම්බියේ මොනර ගිරා කොළ අතරින් බිමට වැටෙන කොටස් වෙළෙඳ පළ මැද්දේ දහඩිය ගංගා වගුරන මහත්වරුන් කියන කියන හැම විදිහකටම පාවෙන අත්ලෙහි කරගැට හමුවේ සිලිං බිලිං හඬ රැව්දෙන නෝන ද? පොල්ල ද? නොකියා සිංහයාගෙ පැත්ත පතන කාසි කාසි එකතු වෙවී දීසි රාසියක් පුරවන කවදාහරි නෝට්ටුවක් වෙන්නට සුබ සිහින දකින... ප්‍රභාත් කුමාර දේශප්‍රිය (සිළුමිණ පුවත්පත 2014)
Duwillen Saduna Liye
Duwillen saduna liye Lyrics Jayantha Chandrasiri Music Premasiri Kemadasa Singer Pradeepa Dharmadasa - Duwillen Saduna Liye
Eka yayata
Eka yayata Lyrics Sunil Ariyarathna Music HM Jayawardana Singer Sanath Nandasiri - album not known
Epa kandulel sala
Epa kandulel sala Lyrics? Music? Singer Athma Liyanage - album not known
His tin ekak wage
His tin ekak wage Lyrics? Music? Singers: Original? HR Jothipala, Milton Perera, Mohideen Beig Singer this version: MG Danushka - movie Dan Mathakada; this version: from Derana tv
Kalu kella mamai
Kalu kella mamai Lyrics Hema Sri de Alwis Music Victor Dalugama Singer Indrani Perera - Mayuri
Keena dam mitak
Keena dam mitak Lyrics Ajantha Ranasinha Music Sarath Dasanayaka Singers Milton Mallawarachchi & Neela Wicramasingha - movie Chanchala Reka
Mindadayo awidin
Mindadayo awidin Lyrics Kumara Liyanage Music Ananda Perera Singer Nirosha Virajini - album not known
Neela nuwan yuga
Neela nuwan yuga Lyrics? Music? Singer Chandraleka Perera - album not known
Obe neela neth nimnaye
Obe neela neth nimnaye Lyrics? Music? Singer Dayan Witharana - album not known
Pera eka davasaka
Pera eka davasaka Lyrics? Music? Singer Milton Mallawarachchi - album not known
Pinna pipena re yame
Pinna pipena re yame Lyrics Kamal Prasad Music Athula Adikari Singer Samitha Mudunkotuwa - album not known
Umayanganiyo
Umayanganiyo Lyrics? Music? Singer Vernon Perera - Re Sihinaye
Supem hangum oben epa
Supem hangum oben epa Lyrics? Music? Singers Pradeepa Dharmadasa & Lakshman Wijesekara - album not known
Samugena yannemi
Samugena yannemi Lyrics Karunarathne Abeysekara Music Clarence Wijewardana Singers Vernon Perera & Indrani Perera - album not known
Sinhalese poems
වැස්සෙ (සුනිල් ලීවානගේ), නුඹේ සිතයි මගේ සිතයි (දයාරත්න දැරණියගල), නිශා වර්ජනය (ධර්මපාල පතිරණ), ස්වාමි - සේවක (පී.වී.රංජිත් ෆොන්සේකා), විප්‍රයෝගය (ගාමිණී චන්ද්‍රසේන), තොටියාණ (කසුන් වර්ණකුලසූරිය), යෝධ ඇළ වරුණ (අබ්දුල් කේ. සාදිකීන්), අමල් බිසෝ (ඉන්ද්‍රසිරි - from Silumina newspaper
Interactive CKCU