Skip to Main Content

Sinhalese Rhythm
Tuesday September 20th, 2016 with Priyantha Wijeweera
කරත්ත කවි Bullock-cart folk poems

කරත්ත කවි (karaththa kavi) වයිර ගොනා දණ ගහලා අදින                       කොට මයිල ගොනා පැන්නයි පස්සට                     හොරට මොකද කරන්නේ පූරුවේ කළ                         පවට පව්කළ ගොනෝ ඇදපන් ගාල                       ගාවට අම්බලං පෝරු පිට සිටිනා                      ළඳුනේ රංසලං ලෙසට ගෝමර පිට                     දිලුනේ මං බොලං එහෙම දේකට නැත             අගුනේ රං දොඹේං පිටත් වෙන කොට හද        මුදුනේ බතට කන්ට බැරි බතලේ ගල                     කන්ද අලට කන්න බැරි අලගල්ලේ                       කන්ද හුනට කන්න බැරි හුන්නස් ගිරි                 කන්ද මේ කඳු තුනට නායක සමනල                    කන්ද කඳු ඇදලා දෙපයට සවි නැත                   ඉතිනේ බර ඇදලා ඉල ඇට පොඩි විය                   තදිනේ දුක සිතිලා ගම නෑයන් මතක්                     උනේ ගම ඉඳලා වත් පණ යන්න               නොලැබුනේ කන්දේ කකා ලන්දේ යන                           බෝසත්තු අත මිණි බැඳ පය මිණි බැඳ ජය                          ගත්තු රාජ සබෙන් සොඳ කරුණා ලැබ                         ගත්තු වලවේ ගඟට බැස්සොය ගෝමර                        ඇත්තු
Barabage
Lyrics? Music? Singer: CT Fernando - album not known
Bari bara kare thiyan
Lyrics:?; Music:?; Singer: Maxi Jayaweera - album not known
Dumbara mitiyawatha peththe
Lyrics: Wimal Lokuliyana; Music: Upali Kannangara; Singer: Wimal Lokuliyana - album not known
Hanika yaman pulligono
Lyrics:?; Music:?; Singer: Dharmadasa Walpola - Song from movie "Mathalan"
Gal kavi
from Sinhala Sumiyuru Jana Gee - album not known
Karakena rode
Lyrics: Siril Samarakoon; Music: Kalani Perera; Singer: Edward Jayakody - Del Studio
Kinkini handata
Lyrics?:; Music:?; Singer: Nihal Nelson - album not known
Mini kinkini
Lyrics:?; Music:?; Singer: Vijaya Kumaranathunga - album not known
Pandarin iskoleta
Lyrics: Somathilaka Disanayaka; Music: Sunil Dayananda Konara; Singer: Harshana Disanayaka - album not known
Pulli gona
Lyrics:?; Music:?; Singer: Walter Fernando - album not known
Punchi sithe
Lyrics: Kularathna Ariyawansha; Music: Rohana Weerasinha; Singer: Neela Wickramasinha - album not known
Rawum kade
Lyrics: Wasantha Dukgannarala; Music: Gayantha Wijerathna; Singers: Wasantha & Nelu - Gyantha
Sasanda sasanda
Lyrics: Sinhalese folk song; Music: Rohana Beddage; Singers: Rohana Beddage & group - album not known
Tantu karaththaya
Lyrics: Nanda Udawaththa; Music: GS Nimal Chandra; Singer: Sri Lakmal - album not known
Thandale poem
Recital by Lasanthi Manaranjanie - album not known
Thandale song
Lyrics: Jagath J Edirisinha; Music: Saman Lenin; Singer: Saman Lenin - album not known
Interactive CKCU
sayuno
ekmk

8:54 AM, October 14th, 2019
caca choo
ydko]fukcvd6tx

2:56 AM, June 28th, 2021
Daham
Ke

10:52 AM, June 19th, 2022