Skip to Main Content

Sinhalese Rhythm
Tuesday March 8th, 2016 with Priyantha Wijeweera
ජාත්‍යන්තර කාන්තා දිනය International Women's Day

හුදෙකලා ධාවක ජය ඝෝෂා දිදී - සීරුවට වඩම්මන මුල්පොකුරු රොත්තෙන් - අතෑරී මගෑරුණ කේඞෑරි නුඹ දෙපා - ගල් ඇනී රිදුණාද ගල් වලට දුක හිතී - තාර මෙන් උණූවීද කඩමාලු ඇඳූම් පොද - තෙත් කළේ කවුරුන් ද දිය ඉසිනු නොදුටු වෙමි - අහම්බෙන්වත් නුඹට ජය ටැඹ අහිමිබව දැක දැකත් - නොදැක්කෙකු සේ ඉර පලා නැ ඟෙණ කිරණට - දත් කමින් හති බොමින් හිතේ දැඩි ජවයෙන් - ප්‍රවේග නියම බිඳිමින් අවසාන තත්පරේ හෝ - ජයටැඹ දකිනු රිසියෙන් ඉදිරියට ඇදී එන මහා යෝධයකු සේ - මට දැනේ නඟේ නුඹ! Priyantha Wijeweera (from a poem published some time ago, in the “Vidusara” Science Magazine, Sri Lanka) "Principles of Velocity" v=u+ft
Ruwal irigiya naukawe
Ruwal irigiya naukawe: Lyrics? Music? Singer: Nanda Malini - not known
Undanguliyan
Undanguliyan: Lyrics? Music? Singer:Nanda Malini - not known
Pipunu male ruwa
Pipunu male ruwa: Lyrics: Lucien Bulathsinhala; Music: Dunston Silva; Singer: Nanda Malini - not known
Mage deshaya
Mage deshaya: Lyrics? Music? Singer: Nanda Malini - not known
Pujasanaye
Pujasanaye: Lyrics: Sunil Ariyarathna; Music? Singer: Nanda Malini - not known
Ammawarune
Ammawarune: Lyrics: Dharmasiri Gamage; Music: Premasiri Khemadasa; Singer: Nanda Malini - Movie: Yasa Isuru
My heart will go on
My heart will go on: Lyrics? Music:? Singer: Celine Dion - Movie: Titanic
Numbai mage dole
Numbai mage dole: Lyrics: Dhammika Hettiarachchi; Music: Manoj Alawathukotuw; Singers: Manoj Alawathukotuwa & Pradeep Sampath - not known New
news item and interview
sound excerpts from ITN and CSN (Janaka Ranathunga's interview with Susanthika Jayasinha) - not known
Published poem
Hudekala Dhawaka poem by Priyantha Wijeweera - Vidusara Science Magazine Canadian New
Interactive CKCU