Skip to Main Content

Sinhalese Rhythm
Tuesday January 12th, 2016 with Priyantha Wijeweera
සංදේශ කාව්‍යය Sandesha Kavya

පාවේ වලා - ඈත කඳු බලා පෑ ආදරේ අමා- මා හද මවා - මා හද මවා.... කඳුලැල්ලෙන් හසරැල්ලෙන්- සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ - මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ - සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ - පහන් පෙම දිලේ.... හාදව පෙම් බැන්ද රුවින් - පාළුව මැකුනා ආදර ලොව අන්ධ නොවේ - දෙහදක නැගෙනා දෑසේ මැවේ ආදරේ මල් හිනා - තුටින් පිරි ලොවේ සහන් එලි නැගේ - පහන් පෙම දිලේ.... ගේය පද - මීගොඩ විල්සන්; සංගීතය - මර්වින් පෙරේරා: ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පාවෙනා... නිල් වලාවේ Pawena nil walawe
Pawena nil walawe: Singer: WD Amaradewa; Lyrics? Music? - not known
එන්න මද නළේ .. Enna mada nale
Enna mada nale: Lyrics: Karunarathna Abesekara; Music?; Singer: Original: Thilakasiri Fernando; This version: Rohana Siriwardhana - Lyricist's voice-cut from Sanhinda, ITN
පාවේ වලා Pawe wala
Pawe wala: Lyrics: Meegoda Wilson; Music: Mervin Perera; Singer: Victor Rathnayaka - not known
සුකිරි බටිල්ලන් ගේ ගීතය Sukiri batillange geethaya
Sukiri batillange geethaya - not known
වළා තීරයෙන් එහා Walatheerayen eha
Walatheerayen eha: Lyrics: Kularathna Ariyasansha; Music: Rohana Siriwardhana; Singer: TM Jayarathna - not known
සීගිරි ළඳකගෙ Sigiri landakage
Sigiri landakage: Lyrics: WA Abesinha; Music & Singer: Victor Rathnayaka - not known
රණ හංස යුවළ Rana hansa yuwala
Rana hansa yuwala: Lyrics: Ajantha Ranasinha; Music: Sarath de Alwis; Singer: Samitha Mudunkotuwa - not known
ඔබට මා ආදරය කල බව Obata ma
Obata ma: Singer: Malini Bulathsinhala: Lyrics?; Music? - not known
බින්දු බින්දු තාරකා Bindu bindu tharaka
Bindu bindu tharaka: Singer: Gunadasa Kapuge; Lyrics?; Music? - not known
සමිපාදක - ජයත් පියදසුන් Publisher: S Godage (2010)
Gira Sandeshaya book Compiled by Jayath Piyadasun - book
කාලිදාස මෙිඝදුතය Meghaduthaya
Meghaduthaya English translation: Arvind Kolhatkar - not known
Interactive CKCU