Skip to Main Content

Sinhalese Rhythm
Tuesday July 11th, 2017 with Priyantha Wijeweera
විමලරත්න කුමාරගම Sinhalese poet Wimalarathna Kumaragama

අයියනායක - විමලරත්න කුමාරගම සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම කෙම්වර දවස්වල පානින් සැරසී ම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින් ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන මීමුන් මදින් මත්වී අං මදින තැන වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන මේ අය රකිනු මැන යන එන සියලු තැන මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන අලි කොටි වළස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
Pawe wala
Lyrics Meegoda Wilson Music Mervin Perera Vocals Victor Ratnayaka - -
Obata pamani oba adare
Lyrics Bandara K Wijethunga Music Victor Rathnayaka Vocals WD Amaradeva & Victor Rathnayaka - -
Awwata wessata huru minisunne
Lyrics Ven Rambukana Siddhartha-himi Music@ VocalsTM Jayarathna - -
Suwandeathi kusumaka
Lyrics Rev. Fr. Leenus Mendis Music Stanley Peiris Vocals Neela Wickramasinghe & Mervin Perera - -
Aganthuka sathkaraya (Sinhalese poem)
විමලරත්න කුමාරගම (1945) - -
Muthuge prashna (Sinhalese poem)
Wimalarathna Kumaragama (1946) - -
Aiyanayaka (Sinhalese poem)
WimalarathnaKumaragama (1945) - -
Adaraya Nodanunida Sonduriya
Lyrics Sanjeewani Dahanayaka Music Malaka Rathnayaka Vocals Dayan Witharana - -
Mulu Muhudama handai
Lyrics Premakeerthi de Alwis Music Priya Sooriyasena Vocals Priya Sooriyasena - -
Sansara sagare
Lyrics Sunil Ariyarathna Music Sarath Dasanayaka Vocals Nanda Malini - -
Heta dawase apa dedena
Lyrics Premakeerthi de Alwis Music Priya Sooriyasena Vocals Priya Sooriyasena - -
Me kadulu binduwa
Lyrics Rathna Sri Wijesinha Music Rohana Weerasinha Vocals Sunil Edirisinghe - -
Sina thotak viya
Lyrics Bandula Nanayakkarawasam Music Rohana Weerasinha Vocals Nirosha virajini - -
Asa raduna raduna thanwala
Lyrics Karunarathna Abesekara Vocals Milton Perera - -
Athi de athi Satiyen lowa dakina minissu
Lyrics Wasantha Kumara Kobawaka Music Rohana Weerasinha Vocals Lakshman Wijesekara - -
Interactive CKCU
udesh vibhusha
I dedicated for my thanks. he written this poem.

2:38 AM, July 19th, 2021
savi
Great poem I enjoyed when I was doing A/Ls...

12:44 PM, July 25th, 2021